සීගිරිය
මං travel කරපු තවත් ආකර්ශනීය ලෝක උරුමයක් ලෙස සීගිරිය හඳුන්වන්න පුළුවන්. 🥰❤️ සීගිරිය පර්වතයට නැගීම තරමක් ත්‍රාසජනක අත්දැකීමකි. සීගිරිය අවට හාත්පස හරිත වර්ණයන්ගෙන් හෙබි තුරුලතාවන් සහ ස්වභාව සෞන්දර්යයෙන් ඉතා සුන්දරය. මෙම සීගිරියෙහි සීගිරි බිතු සිතුවම් ද, ගල් බිත්තියේ කුරුටු ගාන ලද සීගිරි කුරුටු ගී ද දැක ගත හැකිය. තවද එකල දියුණු කලාවක් පැවති බවද උද්‍යාන තාක්ෂණය හා වාරිමාර්ග තාක්ෂණය පිළිබඳ එකල පැවති අවබෝධයද මෙය නැරඹීමෙන් අපට දැක ගත හැකිය. සීගිරිය විදේශීය සංචාරකයන් අතර ඉතා ප්‍රසිද්ධ ස්ථානයකි. සංචාර කර්මාන්තය තුළ ප්‍රබල ලෝක උරුමයක් වන මෙම සීගිරිය සංචාරක ක්ෂේත්රය තුළ ඉතා ප්‍රසිද්ධය. මං travel කළ ත්‍රාසජනක අපූර්ව ස්ථානයක් ලෙස සීගිරිය දක්වන්න පුළුවන්. 😊❤️

Wow
ReplyDelete😘❤️
ReplyDeleteGood job
ReplyDelete❤️❤️
ReplyDelete👍👍
ReplyDelete❤️🥰
ReplyDelete👍
ReplyDelete❤️❤️
ReplyDelete